මින්නේරියේ පුද්ගල ඝාතනයක්

Share

මින්නේරිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලිසිය පැවසුවේ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් සිදුවූ පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මියගොස් ඇත්තේ මින්නේරිය, මහරත්මලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ආරවුල ඇති වන අවස්ථාවේ ඔවුන් දෙදෙනා බීමතින් සිට ඇති බවටද පොලීසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

මින්නේරිය පොලීසිය පැවසුවේ ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි .

Read more

Local News