එජාපයේ අශෝක්ටත් නියෝජ්‍ය අැමති ධුරයක්

එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් ප්‍රියන්ත මහතා සංස්කෘතික හා අභ්‍යන්තර කටයුතු, ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (04) දින  දිවුරුම් දෙනු ලැබිණි.

Exit mobile version