මනූෂ ධූරය අත්හරියි

Share

නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

පසුගිය නොවැම්බර් මස 1 වන දින ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දී මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දෙනු ලැබීය.

Read more

Local News