බස් ගාස්තු අද සිට අඩුවන හැටි මෙන්න

අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික බස් ගාස්තුව 2%කින් පහල දමා තිබේ.

පසුගියදා ඉන්ධන මිල අඩු කිරීමට නව රජය පියවර ගැනීමත් සමඟ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ගමනා ගමන කොමිශන් සභාවේ දී පැවැත්වුණි.

මෙම සාකච්ඡාවට එහි සභාපතිවරයා ඇතුළු බස් සංගම් නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් එක්ව සිටි අතර එහිදී බස් ගාස්තු සියයට 02 කින් පහත දැමීමට එකඟතාව පළවිය.

කෙසේවෙතත් අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවයි අදාළ සාකච්ඡාවෙන් තිරණය කර අැත්තේ.

අඩු වු බස් ගාස්තු දැන ගැනීමට පිවිසෙන්න

Exit mobile version