Home දේශීය පුවත් ගෝඨා විශේෂ මහාධිකරණයට

ගෝඨා විශේෂ මහාධිකරණයට

0
ගෝඨා විශේෂ මහාධිකරණයට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ මහාධිකරණය වෙත පැමිණ තිබේ.

ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය සම්බන්ධ නඩුවට පෙනීසිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා  පැමිණ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here