තරඟයේ ජය පාකිස්තානයට

DUBAI, UNITED ARAB EMIRATES - OCTOBER 13: Rumman Raees of Pakistan celebrate with teammates after dismissing Niroshan Dickwella of Sri Lanka during the first One Day International match between Pakistan and Sri Lanka at Dubai International Stadium on October 13, 2017 in Dubai, United Arab Emirates. (Photo by Francois Nel/Getty Images)

ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පැමිණි පාකිස්තානු කණ්ඩායම පන්දු වාර 50 තුළ ක්‍රිඩකයින් 6 දෙනෙකු දැවී ලකුණු 292ක් රැස් කර ගැනීමට සමත් විය.

293ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රිඩකයින් 8 දෙනෙකු දැවී පන්දු වාර 50 අවසානයේ රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 209ක් පමණි.

ඒ අනුව ඊයේ (13) පැවැත්වුණු පළමු එක්දින තරඟය ලකුණු 83කින් ජය ගැනීමට පාකිස්තානු කණ්ඩායමට හැකි විය.