Home දේශීය පුවත් මහින්ද – TNA ඩීල් එකක් ගැන සුබ්‍රමනියන් ස්වාමි කියයි

මහින්ද – TNA ඩීල් එකක් ගැන සුබ්‍රමනියන් ස්වාමි කියයි

0
මහින්ද – TNA ඩීල් එකක් ගැන සුබ්‍රමනියන් ස්වාමි කියයි

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය ප්‍රශංසනිය එකක් බව හඟවමින් ඉන්දීය රාජ සභාවේ මන්ත්‍රීවරයෙක් වන සුබ්‍රමනියන් ස්වාමි ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

බහුතරය මත පදනම් වූ ව්‍යවස්ථාමය තීරණයක් ගැනීම යහපත් එකක් බවත් ප්‍රජාතන්ත්‍රවාදිව ජනතාව විසින් ඒ පිලිබදව නිසි තීරණයක් ගනු ඇති බව සුබ්‍රමනියන් ස්වාමි සිය නිවේදනය මගින් කියා සිටියි.

මෙහිදී දෙමළ ජාතික සන්ධානය විසින් මහින්ද රාජපක්ෂ මහතාට සහය දුන් හොත් එය ඉතා “හොඳ ගනුදෙනුවක්” විය හැකි බව ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත්, “ශ්‍රී ලංකාවේ දෙමළ නායකයින් සියදිවි නසාගැනීමේ ප්‍රවනතාවයක්” පවතින බවද ඔහු සිය ට්විටර් පණිවිඩයෙන් වැඩිදුරටත් කියා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here