චරිත පුර්ණ කාලීන දේශපාලනයට

Share

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව ඇතිවූ දේශපාලන තත්ත්වයත් සමග තමන් පුර්ණ කාලිනව දේශපාලනය තුල කටයුතු කිරීමට තීරණය කර ඇති බව ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

ඉදිරියේදී වඩාත් ක්‍රියාශීලි දේශපාලනයේ යෙදීමට තමන් බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සිය ට්විටර් පණිවිඩය මගින් මෙහිදී වැඩිදුරටත් සදහන් කර ඇත.

ඔහු පසුගියදා ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් පත්කෙරිණි.

Read more

Local News