ඖෂධ සැපයීම අඛණ්ඩව කරන්න ප්‍රසම්පාදන මණ්ඩලයක්

ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකිරීම සඳහා ප්‍රසම්පාදන මණ්ඩලයක් පත්කර තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්‍ෂවරුන් පත්කරන තෙක් අන්තර්කාලීන වැඩපිළිවෙලක් ලෙස මෙම ප්‍රසම්පාදන මණ්ඩලය පත් කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ අදහස් දක්වමින් කියා සිටියේය.

Exit mobile version