නිදන් හෑරූ 6ක් අත්අඩංගුවට

Share

මහියංගනය පදියතලාව ප‍්‍රදේශයේදී පුරා වස්තු කැණිම් කරමින් සිටි හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් මහියංගනය ගලෙන්බිදුණුවැව ඉපලෝගම ගල්කිරියාගම ඕපාත සහ ගම්පහ ප‍්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News