රේගුව ඉදිරිපිට විරෝධතාවක්

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානය විසින් රේගු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට එරෙහිව සිවිල් සංවිධානවල සමාජිකයන් පිරිසක් විසින් අද (12) විරෝධතාවක යෙදි තිබේ.

එ් රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා විසින් අල්ලස් ලබා ගන්නා බවට චෝදනා කරමින්ය.

මෙම ස්ථානයට රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පැමිණීමත් සමඟ එහි උණුසුම්කාරි තත්ත්වයක් අැති වු බව වාර්තාවේ.

Exit mobile version