ඊශ්‍රායල ප්‍රහාර වලින් පලස්තීනයන් 7ක් මරුට

Share

ඊශ්‍රායල හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 07 දෙනෙකු ගාසා තීරයේදී ජීවිතක්ෂයට පත් වී අැතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාර අතරතුරෙන් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරියෙකු මෙන්ම ඊශ්‍රායල හමුදා නිලධාරියෙකු ද මිය ගොස් ඇති බව සදහන්.

ඊශ්‍රායල හමුදාව මිසයිල ප්‍රහාර 40 ක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News