ජනපති – ශ්‍රිලනිප රැස්විම කල්යයි

ජනපති මෙෙත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන දිස්ත්‍රික් සංවිධායකවරු අතර අද (13) පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම කල් දමා තිබේ.

ජනාධිපතිවරයා අද පස්වරුවේ කැබිනට් රැස්විමට සහභාගිවීම හේතුවෙන් එම රැස්වීම කල් දමා ඇත බව නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.

Exit mobile version