අගමැති මහින්දට විශ්වාසභංග යෝජනාවක්

Share

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාර දීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර තිබේ.

මෙය අද (14) දිනයේදීම සලකා බැලිමට පක්ෂ නායකයන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එම විශ්වාසභංග යෝජනාව කථානායක කරු ජයසූරිය මහතාට ලබාදී ඇත.

Read more

Local News