Home දේශීය පුවත් ජනාධිපති තීරණයක් ගනීවි – මහින්ද

ජනාධිපති තීරණයක් ගනීවි – මහින්ද

0
ජනාධිපති තීරණයක් ගනීවි – මහින්ද

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව්‍යවස්ථානුකූලව හා නීතියට අනුව කටයුතු කරනු ඇති බව කැබිනට් ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පවසයි.

“රටේ අරාජිකත්වයක් නෑ. නැවත ආණ්ඩුවක් පත්කළ යුතුද නැත්ද කියලා තීරණය කළ යුත්තේ ජනපතිවරයායි” යැයි සම කැබිනට් ප්‍රකාශක දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

“ඡන්දය ගන්න ඕන ඇගිලි සලකුණුවලින් හා නමින්. ඡන්දය ඉවරවුණාට පස්සේ කතානායකවරයා ඡන්ද සංඛ්‍යාව නිවේදනය කළ යුතුයි.

පාර්ලිමේ්න්තුව කල් තැබීමේ යෝජනාව ගේන්න ඕන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකයි. නමුත් ඒ යෝජනාව ගෙනාවේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතායි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here