Home දේශීය පුවත් පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කරයි

පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කරයි

0
පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කරයි

පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කිරිමට පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු යොදා ඇත.

පාර්ලිමේන්තුව ආසන්නයට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ආධාරකරුවන් රැස්කරන බවට වාර්තා වන තොරතුරු අනුව මෙසේ ආරක්ෂාව තර කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here