ගාලු පාර වසා දැමේ

Share

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති භික්ෂු විරෝධතාවයක් හේතුවෙන් ගාලු පාර වසා දමා ඇති බවට වාර්තා වෙයි.

මෙම විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වෙයි.

Read more

Local News