Home දේශීය පුවත් ෆෝබ්ස් සඟරාවට ගිය ලාංකික කාන්තාව

ෆෝබ්ස් සඟරාවට ගිය ලාංකික කාන්තාව

0
ෆෝබ්ස් සඟරාවට ගිය ලාංකික කාන්තාව

ෆෝබ්ස් සඟරාව විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන Forbes 30 Under 30 ලැයිස්තුවට ශ්‍රි ලංකා ජාතික කාන්තාවක් වන හෂිනි ජයතිලක නම් වී තිබේ.

Forbes 30 Under 30 ලැයිස්තුවේ විද්‍යා කාණ්ඩයට ඇය ඇතුළත් වී තිබේ.

පිළිකා සෛල පිළිබඳව ඇය කළ පර්යේෂණයක් හේතුවෙන් ඇය මෙම සටහනට නම්ව ඇති අතර ඇමෙර්කාවේ ස්ටෑන්ෆෝරඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂිකාවක් ලෙස කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here