ඉල් පුර පසළොස්වක පොහොය අදයි

ඉල් පුර පසළොස්වක පොහොය අද (22) ට යෙදී තිබේ.

බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම මෙම පොහෝ දිනයේදී සිදු වී ඇති බව මහා සංඝරත්නය සිහිපත් කළේය.

මෛත්‍රී බෝසතුන් බුදුබව ලැබීමට විවරණ ලැබීම, ධර්ම ප්‍රචාරය සඳහා පළමු රහතන්වහන්සේලා සැට නම චාරිකාව ඇරඹීම, කඨින පූජෝත්සව පැවැත්වෙන අවසන් පොහොයද ඒ අතර වේ.

Exit mobile version