තේරීම් කාරක සභාවේ සංයුතිය කථානායකවරයා විසින් ප්‍රකාශයට පත් කළේය.
සන්ධානය – දිනේෂ්, එස්බී, නිමල් සිරිපාල, මහින්ද සමරසිංහ, විමල් වීරවවංශ
එජාපේ – රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල
ඉලංකෙයි තමිල් අරුසකච්චි – මාවෙයි සේනාධිරාජා
ජවිපෙ – විජිත හේරත්