Home දේශීය පුවත් කසළ තේ සමඟ 2ක් දැලේ

කසළ තේ සමඟ 2ක් දැලේ

0
කසළ තේ සමඟ 2ක් දැලේ

කසළ තේ රැගත් ලොරියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මාවනැල්ල ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර අැත. එම ලොරි රථය ගම්පළ සිට කොළඹ දක්වා ධාවනය කරමින් තිබී අැත.

විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ වැඩිදුර පරික්ෂණ සඳහා සැකකරුවන් මාවනැල්ල පොලිසියට භාරදුන් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here