සිරිධම්ම මාවතේ කොටසක් වැසෙයි

Share

දෙමටගොඩ හා බොරැල්ල පොලිස් වසම්වලට අයත් සිරිධම්ම මාවතේ කොටසක් හෙට(30) රාත්‍රී 10.00 සිට ලබන 03 වනදා උදෑසන 05.00 දක්වා වසා තැබෙන බව පොලීසිය පවසයි.

ජල නල එලීමේ කටයුක්තක් හේතුවෙන් මෙලෙස එම මාර්ග කොටස වසා තැබෙන අතර මාර්ගය භාවිත කරන රියදුරන් විකල්ප මාර්ග සඳහා යොමු වන ලෙස පොලීසිය දැනුම් දෙයි.

Read more

Local News