ශ්‍රී ලංකාව ලකුණු 63/7යි October 23, 2017 අවසාන එක්දින තරඟයේ කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවට පහර දෙමින් සිටියි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වන විට ලකුණු ප්‍රමාණය ක්‍රිඩකයින් 7 දෙනෙකු දැවී ලකුණු 63යි. ඒ පන්දු වාර 17ක් තුළය.