ආණ්ඩුව වෙනස් කරන බව මහින්ද කියයි

වර්තමානයේ ජනතාව ඉතා අසීරු තත්වයක ජීවත් වන බවත්, වසරක් ගතවීමටත් ප්‍රථම වත්මන් ආණ්ඩුව වෙනස් කිරීමට හැකියාව පවතින බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ මොරටුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.

Exit mobile version