Home විදෙස් පුවත් කර්මාන්තශාලාවක පිපිරීමකින් 6 දෙනෙක් මරුට

කර්මාන්තශාලාවක පිපිරීමකින් 6 දෙනෙක් මරුට

0
කර්මාන්තශාලාවක පිපිරීමකින් 6 දෙනෙක් මරුට

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි කර්මාන්තශාලාවක ගෑස් සිලින්ඩරයක් පිපිරීයාම හේතුවෙන් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මහල් දෙකකින් සමන්විත පින්තාරු කර්මාන්තශාලාවක බිම් මහලේ මෙම පිපිරීම සිදුව ඇත.

පිපිරීමත් සමඟ එම කර්මාන්තශාලාවේ ගින්නක් ද හටගෙන ඇති අතර ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 08 ක් පමණ යොදා තිබේ.

මෙම සිද්ධියෙන් කර්මාන්තශාලාවේ හිමිකරුද තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here