අගමැති කාල්ටන් නිවසට යයි

අද (24) දින වීරකැටිය කාල්ටන් නිවසේ පැවැත්වෙන හිටපු ජනපති,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැති පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට එක්වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද කාල්ටන් නිවසට ගොස් තිබේ.

මෙම අවස්ථාවට එක්වීම සඳහා පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් ඇතුළු කාල්ටන් නිවසට ගොස් තිබේ.

Exit mobile version