වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගයේ කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළී ගොස් ඇත.
දෙමටගොඩ දෙසට ගමන් ගත් කන්ටේනර් රථයක් මෙලෙස මාර්ගය හරහා පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුර හේතුවෙන් දෙමටගොඩ අවට දැඩි රථවහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.
Share

Read more