නව ව්‍යවසායකයන් අධෛර්යමත් වන ආකාරයට වැඩ කරන බැංකු නිලධාරීන් ඉන්නවා. ඒ පිළිබදව දැනුම් දීමට විශේෂ අංකයක් හඳුන්වා දී තිබෙනවා. 1925 යන අංකයට දැනුම් දුන් විට මුදල් අමාත්‍යවරයා ලෙස තමන්ට සහ අදාළ බැංකුවට තොරතුරු යනවා.
Share
Read more




