සමෘද්ධිය අසාර්ථක වී ඇත. ඇතැම් නිලධාරීන් දේශපාලනිකරණයට ලක්වූ දේශපාලන ව්‍යාපාරයක් බවට එය පත්වී ඇත. ප්‍රතිලාභ හිමිවිය යුතු අයට ඉන් අවශ්‍ය පහසුකම් සැපයෙන්නේ නැහැ. දුබල අයගේ ආර්ථික ගැටළු ඒ ආකාරයෙන්ම පවතින නිසා සමෘද්ධිය ප්‍රතිනියාමනය කිරීමට යෝජනා කෙරේ. ඒ අනුව තවත් පුද්ගලයින් ලක්ෂ 6ක් සමෘද්ධි ප්‍රතිලාභ සඳහා එක් කිරීමට යෝජනා කෙරේ.