ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයේ තාක්ෂණික ගැටලුවක්

ශ්‍රී ලංකාවද ඇතුළුව ලොව පුරා රටවල් කිහිපයකම ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයේ  Gmail හා Google drive සේවාවල තාක්ෂණික ගැටලුවක් ඇතිව තිබේ.

මෙම සේවාව භාවිත කරන ශ්‍රී ලාංකිකයන් බෝහෝ දෙනෙක් සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි.

මේ  පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇති ගූගල් සමාගම සඳහන් කළේ ඒ පිළිබඳව තම සමාගම අවධානය යොමුකරන බවයි.

Exit mobile version