අමාත්‍යාංශ තුනක වැයශීර්ෂ විවාදය අද

Share

විසර්ජන පනත් කෙටුම්පත 2019 කාරක සභා අවස්ථාවේ විවාදය අද(21) පාර්ලිමේන්තුවේ දී ආරම්භ වෙයි.

ඒ අනුව අමාත්‍යාංශ තුනකට අයත් වැයශීර්ෂ විවාදයට ගැනේ.

පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණය පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශය, විශේෂ ප්‍රදේශ සංවර්ධනය පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශය, සහ ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලහැන්වීම් පිළිබඳ අමාත්‍යාංශය අද දින විවාදයට ගැනේ.

Read more

Local News