අයවැය 2019 කාරක සභා අවස්ථාවේ විවාදය අද(27) දොළොස්වැනි දිනටත් පැවැත්වෙයි.
ඒ අනුව අමාත්‍යාංශ දෙකකට අදාළ වැයශීර්ෂ විවාදයට ගැනේ.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, කාන්තා හ ළමා කටයුතු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගනේ.