පාර්ලිමේන්තු වටරවුමේ දැඩි රථ වාහන තදබදයක්

විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල, පාර්ලිමේන්තු වටරවුම දෙස සිට රාජගිරිය දෙසට මාර්ගය දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇත.

ETI තැම්පත්කරුවන් පිරිසක් සංවිධානය කර ඇර ඇති මෙම විරෝධතා පා ගමනක් හේතුවෙන් රථ වාහන තදබදය හට ගෙන තිබේ.

Exit mobile version