‘යූරි’ කෝටි 340ක ආදායමක් උපයයි

Share

මේ වන විට ලොවපුරා අති සාර්ථකව තිරගතවන ‘යූරි’ චිත්‍රපටයේ ආදායම ඉන්දීය රුපියල් කෝටි 340ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම චිත්‍රපටය ඉන්දියාවේ පමණක් කෝටි 250 ක ආදායමක් උපයානෙ ඇති අතර, පිටරටවලදී ඉන්දීය රුපියල් කෝටි 100 කට ආසන්න ආදායමක් උපයා ගැනීමට සමත්වී තිබේ.

මේ තත්ත්වය ඉතා විස්මයජනක බව ඉන්දීය විචාරකයන් මත පළකර සිටී.

Read more

Local News