වසරකට එක් චිත්‍රපටයක් රඟපාන රොබට් ඩවුනි

Share

‘අයන් මැන්’ ලෙස ලොවපුරා ප්‍රසිද්ධියට පත්ව සිටින රොබට් ඩවුනි මේ වනවිට ලෝකයේ සිටින ධනවත්ම නළුවා වේ.

කෙසේ වෙතත්, රොබට් 2010 වසරේ සිට මේ දක්වා රංගනයෙන් දායක වී ඇත්තේ චිත්‍රපට 10කට බව වාර්තා වේ. ඒ එක් වසරකට එක් චිත්‍රපටයක් ලෙසය.

මාවල් චිත්‍රපට බොහෝමයකට මෙම වසර 10 තුළදී රංගනයෙන් දායක වී ඇති ඔහු පසුගිය වසරේ තිරගත වූ ‘ස්පයිඩර් මෑන්’ හා ‘ඇවන්ජර්ස් ඉන් ෆිනිට්’ චිත්‍රපට දෙක සඳහා රංගනයෙන් දායක වි තිබේ.

කෙසේ වෙතත්, මෙම චිත්‍රපට දෙක තුළදී පෙනී සිට ඇත්තේ තම සුපුරුදු ‘අයන් මෑන්’ චරිතයෙන් වීම විශේෂත්වයකි.

Read more

Local News