කජු සංස්ථාවට අයත් ඉඩම් යළි කජු සංස්ථාවට

පසුගිය යුධ සමයේදී ත්‍රිවිධ හමුදාව විසින් පවරාගෙන තිබු ශ්‍රී ලංකා කජු සංස්ථාවට අයත් ඉඩම් යළි කජු සංස්ථාවට පවරාදීමට යුධ හමුදාව එකඟතාව පල කර ඇත.

ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපති ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා සදහන් කළේ එම ඉඩම් යළි කජු සංස්ථාවට ලබාගැනීම තුළින් සංස්ථාවේ ආදායම ඉහළ නංවා ගැනීමට හැකි වන බවයි.

Exit mobile version