ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් හුංගම ප්‍රදේශයේදී දැරියක මියගොස් තිබේ.
අනතුරින් යතුරුපැදිකරු සහ පසුපස ගමන් ගත් ඔහුගේ දියණිය බරපතළ තුවාල ලබා හකුරුවෙල රෝහලට ඇතුලත් කිරිමෙන් පසු දියණිය(14) මියගොස් තිබේ.
අනතුර සම්බන්ධයෙන් කුපිත වු ගම්වාසීන් විසින් ටිපර් රථය ගිනි තබා ඇති බව ද පොලීසිය පවසයි.