Home දේශීය පුවත් ඉන්ධන මිලෙහි වෙනසක් හෙට සිදු වේද?

ඉන්ධන මිලෙහි වෙනසක් හෙට සිදු වේද?

0
ඉන්ධන මිලෙහි වෙනසක් හෙට සිදු වේද?

ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවනු ඇති බවට මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

සෑම මසකම 10 වන දින ඉන්ධන මිල සංශෝධනය කිරීම සිදු වේ.

ඒ අනුව මේ මාසය සඳහා වන ඉන්ධන මිල සංශෝධනය හෙට දිනයේ සිදු කිරීමට නියමිතව තිබුණ ද ලෝක වෙළඳපොලෙහි ඉන්ධන මිල වෙනස් වී නොමැති බැවින් මේ මාසය සඳහා ඉන්ධන මිලද සංශෝධනයක් සිදු නොවනු ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here