සමාජමාධ්‍යන්ට පිවිසීම අවහිර කරයි

Share

රටේ සාමය ආරක්ෂා කිරීම සඳහා සියලුම සමාජ මාධ්‍යයන්ට පිවිසීම අවහිර කිරීමට රජය පියවර ගෙන ඇත.

මේ අනුව ඉදිරි දින දෙක තුළ ෆේස්බුක්, වට්ස්ඇප්, ඉමෝ, ඉන්ස්ටර්ග්‍රෑම් යන සමාජ මාධ්‍යන්ට ශ්‍රී ලංකාවාසීන්ගේ පිවිසීම අවහිර කර ඇත.

රටේ සාමය ඇති කිරිමට ගත් මෙම ක්‍රියා මාර්ගයනට ගරු කරමින් අන් මාර්ගයන් ඔස්සේ සමාජමාධ්‍යන්ට පිවිසීමට උත්සහා නොකරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Read more

Local News