පිපිරීම්වලට සැක පිට 40ක් අත්අඩංගුවට

Share

පසුගිය 21 වැනිදා සිදු වූ පිපිරීම් වලට අදාලව මේ වන විට පුදුගලයින් 40ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති පිරිසෙන් 26 දෙනකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට භාර දී ඇත.

සැකකරුවන් තිදෙනකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රදවා ඇත.

Read more

Local News