බුද්ධදාස හේවගේ මහතාගේ සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂය කතානායකට

ගත්කතුවරයෙකු සහ භාෂා විශාරදයෙකු වන ප්‍රවීන ලේඛක බුද්ධදාස හේවගේ මහතා විසින් වසර විස්සක් පුරා කරන ලද පර්යේෂණ ඇසුරින් සම්පාදනය කරන ලද පිටු 2600 යුත් සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂය කථානායක කරු ජයසුරිය මහතා වෙත ඊයේ (14) පාර්ලිමේන්තුවේදී පිරිනැමිණි

Exit mobile version