Home දේශීය පුවත් ශ්‍රී ජයවර්ධන පුර වෙසක් කලාපය අත්හිටුවයි

ශ්‍රී ජයවර්ධන පුර වෙසක් කලාපය අත්හිටුවයි

0
ශ්‍රී ජයවර්ධන පුර වෙසක් කලාපය අත්හිටුවයි

ශ්‍රී ජයවර්ධන පුර වෙසක් කලාපය අත්හිටුවීමට තීරණය කළ බව කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති රාජකීය පන්ඩිත දර්ශනපති පුජ්‍ය වතුරුවිල සිරි සුජාත නාහිමියන් පවසයි.

ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ නාග විහාරය,  ජයවර්ධන පුර කෝට්ටේ මහනගර සභාව සහ ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ මහ ලේකම් කාර්යාලය එක්ව මෙම වෙසක් කලාපය  සංවිධානය කිරීමට නියමිතව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here