කල්මුණේ, චවලකඩේ, සම්මන්තුරෙයි ප්‍රදේශවලට අදත් ඇඳිරි නීතිය

කල්මුණේ, සම්මන්තුරෙයි, සහ චවලකඩේ යන පොලිස් බල ප්‍රදේශවලට අද(01) රාත්‍රී 9 සිට හෙට(02) උදෑසන 5 තෙක් නැවත පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ඇත.

කල්මුණේ, සම්මන්තුරෙයි, සහ චවලකඩේ යන පොලිස් බල ප්‍රදේශවලට ඊයේ (30) පණවා තිබු පොලිස් ඇඳිරි නීතිය අද අලුයම 4ට ඉවත් කෙරුණි.

තවදුරටත් කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වෙයි.

Exit mobile version