කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 200කට නිවාස ණය

Share

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) මහරගමදී කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 200ක් සඳහා සැමට සෙවණ විසිරි නිවාස ණය ප්‍රදානය කිරීම සිදු කෙරේ.
ඒ අනුව පවුල් 200ක් සඳහා රුපියල් ලක්ෂ 200ක් පිරිනැමීම සිදු කෙරේ.

Read more

Local News