Home දේශීය පුවත් අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී 3ක් මරුට

අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී 3ක් මරුට

0
අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී 3ක් මරුට

අකුරුස්ස පොලිස් වසමේ තලහගම, ගොනකමුල්ල ප්‍රදේශයේ අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී තිදෙනෙකු මිය ගොස් තිබේ.

අකුරැස්ස පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මෙම සිදුවීම අද(06) උදෑසන 7.30 පමණ වාර්තා වූ බව පොලිස් මාධ්‍යය ප්‍රකාශක කාර්යාල පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here