අක්මීමන සිද්ධියට අදාළ වගකීම රජය භාර ගත යුතුයි

Share

ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පාසලකට ඇතුළු වු තිදරු පියෙකුට ආරක්ෂක නිලධාරියා විසින් එල්ල කළ වෙඩි පහරින් මිය යෑමේ සිදුවීමේ වගකීම රජය විසින් භාරගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද(05) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ආරක්ෂාව සම්බන්ධයෙන් උදාසීන පියවරක් ගෙනයාම නිසා ඒ මරණයේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News