අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක පහකට නායයාමේ අවධානම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ. අද (30) පෙ.ව. 05.30 සිට හෙට (01) පෙ.ව. 05.30 දක්වා මෙම අනතුරු අැගවීම ක්‍රියාත්මකය.
රත්නපුර – කොලොන්න – ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා ඒ අවට ප්‍රදේශ
බදුල්ල – හල්ඳුම්මුල්ල හා බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා ඒ අවට ප්‍රදේශ
මාතලේ – ලග්ගල – පල්ලෙගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා ඒ අවට ප්‍රදේශ
ගාල්ල – අැල්පිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා ඒ අවට ප්‍රදේශ
මාතර – පිටබැද්ද හා කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා ඒ අවට ප්‍රදේශ