2020ට ගිනිඅවි බලපත්‍ර නිකුත් කිරීම දෙසැම්බර් 31 සිට

2020 වර්ෂය වෙනුවෙන් ගිනිඅවි සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු දෙසැම්බර් මස 31 වන දින දක්වා සිදු ‍කෙරෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින් සහ ආයතන අදාල දිනට පෙර සිය බලපත්‍ර අළුත් කර ගැනීම සිදුකළ යුතු අතර වලංගු බලපත්‍රයක් රහිතව ගිනි අවි සන්තකයේ තබා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදක් බව අමාත්‍යාංශය දැනුම්දෙයි.

Exit mobile version