පොල් බෙදා හැරීමට ජංගම රථ දිවයින පුරා

වෙලෙදපොළ තුළ ඉතා ඉහළ මිලකට අලෙවි වන පොල් සාධාරණ මිලකට ජනතාව වෙත ලබාදීමට ජංගම රථ මගින් දිවයින පුරා පොල් බෙදා හැරීමට රජය කටයුතු කර අැත.

පොල් වගා කිරීමේ මණ්ඩලය හා රජය එක්ව සිදු කරන මෙම ව්‍යාපෘතිය හරහා පොල් ගෙඩියක් රුපියල් 70කට අලෙවි කිරීමට නියමිතය.

Exit mobile version