ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරිම අද සිට ඇරඹේ

Share

2019 ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු අදින් ආරම්භ වන අතර මෙම බෙදාහැරීමේ කටයුතු ලබන 09 වනදා දක්වා සිදු කෙරේ.

ලබන 03 වනදා ඉරිදා දින විශේෂ දිනයක් ලෙස නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සිදු කරන බව තැපැල්පති රංජිත් ආරියංශ මහතා පවසයි.

Read more

Local News